Loading... Please wait.

රැකියා අවස්ථා

ආර්පිකෝ ෆයිනෑන්ස්හී රැකියාවක් සඳහා අයැදුම්කිරීම පිණිස මෙහි ඇති සම්මුඛ සාකච්ඡා මාර්ගෝපදේශනය භාගත කර, එහි ඇති අයැදුම්පත සම්පූර්ණ කර careers@arpicofinance.com යන ලිපිනයට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන්න.

පුහුණු කනිෂ්ඨ විධායක/ අලෙවි විධායක – ඉස්ලාමීය මුල්‍ය අංශය

රැකියා විස්තරය

පහත සඳහන් කර ඇති තනතුරු සඳහා සුදුසුකම් සපුරන ලද අයැදුම්කරුවන්ට අපි ආරාධනා කර සිටින්නෙමු

  • පුහුණු කනිෂ්ඨ විධායක/ අලෙවි විධායක – ඉස්ලාමීය මුල්‍ය අංශය

පහත සුදුසුකම් සපුරාලිය යුතුවේ

  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම.
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (යතුරු පැදි).
  • ඉස්ලාමීය මුල්‍ය අංශයේ අත්දැකීම් අතිරේක වාසියක් වනු ඇත.
අයැදුම්කරුවන් තුළ පොදුවේ පහත සඳහන් ගුණාංග තිබිය යුතුය.
  • සහජීවනයෙන් කටයුතු කළ හැකි, ඉහළ ආත්ම ශක්තියෙන් යුත්, මනා පෞරුෂයක් සහිත පෙරට එන ක්‍රියාශීලී චරිතයක් වීම.
  • දමිළ, ඉංග්‍රීසි සහ සිංහල භාෂා හොඳින් හැසිරවීමට හැකිවීම.
  • ඉදිරිපත් කිරීමේ හැකියාව සහ සාකච්ඡා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක වීම.
  • පුද්ගල කණමනාකරණ හැකියාවෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් යුත් අයෙකු වියකු වීම.
  • වගකීම් භාරගැනීමේ ධාරිතාවයෙන් යුක්ත වීම.
  • පාසල් අධ්‍යාපනය අවසන් කර පැමිණෙන්නන්ව මේ සඳහා අයැදුම්කිරීමට දිරිගන්වනු ලැබේ.
තෝරාගත් අයදුම්කරුවන් සඳහා ආකර්ෂණීය දීමනා, පැකේජයන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනමනු ඇත..
මේ සඳහා අයදුම්කරන්නන් සවිස්තර ජීව දත්ත වාර්තාවක් , වර්ණ ඡායාරූපයක් සහ විමසුම් කළ හැකි ඥාතීන් නොවන දෙදෙනෙකුද සඳහන කර, තැපැල් මගින් නම් ලියුම්කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ ඊ-මේල් මගින් නම් එහි විෂය ලෙසින් අදාළ තනතුර සඳහන් කර, ………………. දින සිට දින 14ක් තුළ පහත ලිපිනයට එවිය යුතුය.
සහකාර කළමනාකාර- මානව සම්පත් ආර්පිකෝ ෆයිනෑන්ස් පී.එල්.සී සමාගම,
අංක 146, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත (හැව්ලොක් පාර), තිඹිරිගස්යාය, කොලඹ 05. ඊ-මේල්: careers@arpicofinance.com වෙබ්: www.arpicofinance.com

සහකාර කළමනාකාර/ අලෙවි විධායක/ ක්‍ෂේත්‍ර සංවර්ධන විධායක / කනිෂ්ඨ ක්‍ෂේත්‍ර සංවර්ධන විධායක නිලධාරී

Final Advertisement - Arpico
 
 
 

අප ගැන යමක්..

V3

ඔබගේ වර්ධනය පෝෂණය කරමින්, ඔබේ වර්ධනයේ සෑම පියවරක්ම ආර්පිකෝ ෆයිනෑන්ස් සමගින් ඇරඹෙනු ඇත. ඔබේ වර්ධනය අප සමගින් ඇරඹෙනු ඇත. ඔබගේ මුල්‍ය ස්ථාවරය සහතික කිරීමට අපි ඇපකැපවී ක්‍රියාකරන්නෙමු.

ප්‍රධාන කාර්යාලය